Tuesday, June 12, 2012

අද පලවෙනි දවසමත් නෙමෙඉ මේ බ්ලොග් වැඩේ පටන් ගත්තේ මීට අවුරුදු 3 කට විතර කලින් මේ මොකක්ද කියල බලන්න වැඩේ කලට මේකේ බ්ලොග්ස් දැම්මේ න ඒ වුනාට පුළු පුළුවන් වෙලාවට මොනවා හරි වැඩකට ඇති දෙයක් මේකේ ලියන 1 ක හොදි කියල මට දන නම හිතිලා තියෙන්නේ.එක හොදි මොකද ඔය 1 ක 1 ක දේවල් හිතේ තියන ඉන්නවට වැඩ එකත හොදිනේ දවසේ දකින අහන ගොඩක් දේවල් පොඩ්ඩක් හිතල බලල කතාකරන්න තැනක හදන්නි මට ඕනේ.ඉතින් එකට මේක හොදි හැමදේටම වැඩ කියල වෙලාවකට හිහෙනවා.මොකද කියන්නේ ?අද දවසම පුදුම චාටර්  වැඩකින් තමි පටන් ගත්තේ උදේම මම ක්‍රිෂානි මැඩම්ට චාටෙර් වෙලා ගිය එපා වෙන්නම.ටීමේ ටබ්ලේ බලන්නේ නැතුව අද ලේච්ස් න කියල කට ඇරපු ගමන්ම කියල බලනකොට ලේච්ස් තියෙනවා උදෙන්ම හොද වෙලාවට කටට පොඩි පචයක් ආව.අද 12 වෙද්දී වැඩ ඉවරයි.එත මේ  ෆොටෝ ටික fb දාලම ගෙදර යන්න ඕනේ.කමක් න පොඩියට බ්ලොගින්ග් පටන් ගතට තරම ඇති මේක මටත් නොදනිම පුරුද්දක් උනොත් හොදි මොකද මම ඔය ඩයරි ලියන්න යන්නේ නැති නිසා.බුදු සරණයි සෙට් 1 කටම.